සිංහල தமிழ் English

බ්ලොග් සටහන් / විශ්ලේෂණ

Medium_3

over 5 years ago by Manthri.lk - Research Team under විශ්ලේෂණ

පාර්ලිමේන්තු ස්වාධීනත්වයේ උත්තරීතර ආරක්ෂකයා ගරු කතානායකතුමා

             අභිනව පාර්ලිමේන්තුවක පළමු කාර්යය වන්නේ නව කතානායකවරයෙකු පත් කර ගැනීමයි. ව්‍යවස්...

Medium_custom

over 5 years ago by Manthri.lk - Research Team under විශ්ලේෂණ

පිල් මාරු කරන්නන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කළ හැක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් ඒ හරහා ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමටත් ශ්‍රී ලංකාවේ දේශප...

Medium_lk

over 6 years ago by Manthri.lk - Research Team under විශ්ලේෂණ

මෛත්‍රීපාලනයට අවුරුදු 3 යි...

දුන් පොරොන්දු වලින් 29% ක් තවමත් ඉටු වී නැහැ...   2015 ජනවාරි 8 පැවැති, ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ, ගරු මෛත්&zw...

Medium_final

over 6 years ago by Manthri.lk - Research Team under විශ්ලේෂණ

ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය සම්බන්ධ තීන්දුව නිසා ගාල්ලේ එ.ජ.නි.ස. ලැයිස්තුවම කැපෙන්නේ නැත්තේ ඇයි...?

ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය සහිත ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට අයෝ...

Medium_l

almost 7 years ago by manthri.lk under විශ්ලේෂණ

පෙත්සම් කාරක සභාව: කාර්යභාරය, බලතල හා ඵලදායිතාවය

‘පාර්ලිමේන්තුවේ - මහජන පෙත්සම් කාරක සභාව‘ හඳුනාගත හැක්කේ, රාජ්‍ය ආයතනයක් විසින් ගන්නා ලද ප්‍ර‍තිපත්තිමය තීරණයක් මත හෝ ක්&zw...

Medium_cover-image-8

almost 7 years ago by Manthri.lk - Research Team under විශ්ලේෂණ

ප්‍ර‍මාණවත් ල‍ෙස ජනතාවට විවෘත නොවූ පාර්ලිමේන්තු කමිටුවල ක්‍රියාකාරීත්වය

රටක නීති සම්පාදන ක්‍රියාවලියට දායක වීමට අමතරව, රට‍ෙහි එදින‍ෙදා උද්ගතවන අර්බුද සඳහා පිළියම් ස‍ෙවීම ත්, ආණ්ඩුවේ කටයුතු අධීක්ෂණය කිරීම...

Medium_mace2b

almost 7 years ago by Manthri.lk - Research Team under විශ්ලේෂණ

පාර්ලිමේන්තුවේ රාජකීය නිලධාරියා - වේත්‍රධාරියා

මූලාසනයේ නියෝග පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාවට නංවන නිලධාරී මඩුල්ලේ එකම රාජකීය නිල තනතුර වේත්‍ර‍ධාරී ධුරයයි. මුල් කාල...

Medium_psd-1adcfac928ea205baa1f0dec2ee5ef96

almost 7 years ago by Research Team under විශ්ලේෂණ

නුසුදුස්සන් පිළිබඳ වගකීම කාට ද...?

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය බලාත්මක වීමෙන් පසුව, වෙනත් රටක පුරවැසිභාවය හිමි අයෙකුට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත්ව මන්ත්&...

Medium_orig

about 7 years ago by manthri.lk under විශ්ලේෂණ

පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්ව‍ෙය‍හි ලේඛනගත පිළිබිඹුව: හැන්සාඩ් වාර්තාව

මහජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය කරමින් මැතිවරණයෙන් බලයට පත්වන, මන්ත්‍රීවරුන් මුළු දෙන ආයතනය පාර්ලිමේන්තුවයි. එහි එදිනෙදා වැඩකටයුතු නිරූපණය කර...

Subscribe for Manthri.lk

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.