2015 ජනවාරි 8 වැනිදා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වීමෙන් පසුව පළමුවරට පාර්ලිමේන්තුව රැස් වීම
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ධුරයෙහි දිවුරුම් දීම
අගමැති වරයා ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම සහ 25 ට නොවැඩි වන පරිදි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඇතුලත් සර්ව පාන්ෂික කැබිනට් මණ්ඩලයක් පත් කිරීම.
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා ජාතික උපදේශක සභාව පත් වන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සාමාජිකත්වයෙන් එය සමන්විත වනු ඇත
ස්ථාවර නියෝග සංශෝධනය කොට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ ඇතුළත්ව තිබෙන පා.67/10 අංක දරණ යෝජනාවේ සඳහන් පරිදි අධීක්‍ෂණ කාරක සභා සඳහා සර්ව පාක්‍ෂික කැබිනට් මණ්ඩලය නියෝජනය නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරීම හා පක්‍ෂ නායකයින්ගේ එකඟත්වය ඇතිව සෑම පක්‍ෂයක්ම නියෝජනය වන පරිදි ඒවාහි සභාපතිවරුන් පත් කිරීමට පියවර ගැනීම.
ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකිව යුතු කැබිනට් මණ්ඩලයක් ඒ වෙනුවට ක ආරම්භ වනු ඇත. තවද, මෙම ක්‍රියාවලිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හා අධිකරණ සේවා කොමිසම ඇතුලු තවත් ශක්තිමත් හා ස්වාධීන ආයතන ස්ථාපිත කිරීමටත්, 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම පොලිස් කොමිෂන් සභාව, රාජ්ය සේවා කොමිසම, මැතිවරණ කොමිසම, ආරම්භ කිරීමත් සිදු කරනු ඇත. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව හැකි තරම් ඉක්මනින් සම්මත කරන 19 වැනි සංශෝධනය මගින් ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ වනු ඇත
ස්වාධීන කොමිෂන් සභා යටතේ මීට අදාළ වෙනත් පොරොන්දු ලබා දී ඇත. (බලන්න පෙබ. 18 සහ මාර්තු 23) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 18 වැනි සංශෝධනය ඉවත් කිරීම සහ 19 වැනි සංශෝධනය සම්මත කිරීම. (අප්‍රේල් 20 බලන්න)
දැනට එය පරීක්ෂා කිරීමේ අවස්ථාවක් මහජනතාවට ලැබී නැත.
සියලූම මහජන නියෝජිතයන් විසින් පිළිපැදිය යුතු චර්යා ධර්ම සංග්‍රහයක් ඉදිරිපත් කිරීම
වත්මන් මනාප ක්‍රමය වෙනුවට මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම සඳහා වූ යෝජනා අනුව නව මැතිවරණ ක්‍රමය සකස් කිරීමට සර්ව පාක්ෂික කමිටුවක් පත් කළ යුතුය. මෙමගින් කේවල හා සමානුපාතික යන ආකාර දෙකෙන් ම පාර්ලිමේන්තුවට පත් වීමේ වරම සහතික කෙරෙන නව මැතිවරණ ක්‍රමයක් සකස් කළ යුතුය.
අතුරු අයවැයක් මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් රාශියක ඍජු හා වක්‍ර බදු අඩු කිරීම සහ වැටුප් වැඩි කිරීම
සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ අත්‍යවශ්‍ය සේවාවන් සහ භාණ්ඩ වල වක්‍ර සහ සෘජු බදු ඉවත් කර ජිවන වියදම අඩු කිරීම
සියලූම මහජන නියෝජිතයන් විසින් පිළිපැදිය යුතු චර්යා ධර්ම සංග්‍රහයක් නීතිගත කිරීම.
ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය හා ජනතා පරමාධිපත්‍යය යළි පිහිටු වන ලද නව ශ්‍රී ලංකාවේ නිදහස් දිනය.
පසුගිය කාලයේ සිදුවී ඇති මහා පරිමාණ දූෂණ සොයා බැලීම සඳහා දූෂණ විමර්ශන කවුන්සිලය පත් කිරීම.
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කොට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
ස්වාධීන කොමිෂන් සභා වලට නියෝජිතයින් පත් කිරීම
ජාතික විගණන පනත හදුන්වාදීම සහ සති 3 ක් ඇතුළත සම්මත කිරීමයි. රාජ්‍ය ගිණුම් සහ මුල්‍ය භාවිතාවේ ක්‍රමවේදය පිළිබද විවෘතභාවයක් ඇති කිරීම අපේක්ෂිතය.
තොරතුරු දැන ගැනීමේ අයිතිය, නිල තොරතුරු සඳහා ඇති ප්‍රෙව්ශයේ නිදහස තහවුරු කරමින් සති 3 ක් ඇතුළත හඳුන්වා දී තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරනු ඇත. තවද තොරතුරු කොමිසමක් සදහා තොරතුරු නිලධාරින් පත් කිරීම සිදු කරනු ඇත.
නව මැතිවරණ ක්‍රමය පිළිබඳ කමිටු යෝජනා ලබා ගෙන ඒ අනුව අදාළ නීතිරීති සකස් කිරීම.
මැතිවරණ ක්‍රමය සංශෝධනය සදහා වෙනස්කම් සම්මතයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට යොමු වීම
ජාතික විගණන පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීම
තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට යොමු විම
ව්‍යවස්ථා සභාව පත් කිරීම සහ ස්වාධීන කොමිෂන් සභාවලට නියෝජිතයින් පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම
විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට ශුද්ධ පාර්ලිමේන්තු ක්‍රමයක් ආදේශනය
19வது திருத்தம் அவை இரண்டையும் உள்ளடக்கும் என நம்பபப்டுகிறது. அவை இரண்டும் உள்ளடக்கப்படாதவிடத்து புள்ளிகள் நிலைமையை பிரதிபலிக்கும்.
පාර්ලිමේන්තුව විසුරුවා හැර භාරකාර රජයක් යටතේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම. එම මැතිවරණයෙන් වැඩිම මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ලබා ගන්නා පක්‍ෂයට අග්‍රාමාත්‍ය ධූරයත්, ඊළඟ පක්‍ෂයට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධූරයත් ලබා දීම. පාර්ලිමේන්තුවේ සියලූම පක්‍ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයකින් සමන්විත සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම. එම සර්ව පාක්‍ෂික ආණ්ඩුව යටතේ රටේ ප්‍රධාන අභියෝගවලට මුහුණදීම සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කොට ඒ අනුව ක්‍රියා කරන නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම.
Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.