සිංහල தமிழ் English

මෛත්‍රි මීටරය - දින 100 ලකුණු 100 න්

සමස්ත ප්‍රගතිය ( 93.0 % )

  • පොරොන්දුව සම්පූර්ණයි
  • අඩ වශයෙන් සම්පූර්ණයි
  • අසම්පූර්ණයි
  • ඉටුවීමට නියමිත
  • පාර්ලිමේන්තුව නව රජය යටතේ පළමුවර කැදවීම

    2015 ජනවාරි 8 වැනිදා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වීමෙන් පසුව පළමුවරට පාර්ලිමේන්තුව රැස් වීම

    ප්‍රගතිය (100%)
    ශ්‍රේණිය
    0.0 / 0.0
    • පාර්ලිමේන්තුව රැස්වීම

      දින 1 ක් ප්‍රමාද විය
      0.0 / 0.0
    more
  • දිවුරුම් දීම

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ධුරයෙහි දිවුරුම් දීම

    ප්‍රගතිය (100%)
    ශ්‍රේණිය
    0.0 / 0.0
    • ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ධුරයෙහි දිවුරුම් දීම

      මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් චතුරස්‍රෙය්දී ශ්‍රී ලංකාවේ 6 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දිම.
      0.0 / 0.0
    more
  • කැබිනට් මණ්ඩලය පත් කිරීම (උපරිම අමාත්‍යවරු ගණන 25 ක් වන පරිදි)

    අගමැති වරයා ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම සහ 25 ට නොවැඩි වන පරිදි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඇතුලත් සර්ව පාන්ෂික කැබිනට් මණ්ඩලයක් පත් කිරීම.

    ප්‍රගතිය (33.33%)
    ශ්‍රේණිය
    1.0 / 3.0
    • කැබිනට් මණ්ඩලය පත් කිරීම

      0.0 / 0.0
    • අමාත්‍යවරු ගණන 25 ට වැඩි නොවීම

      කැබිනට් අමාත්‍යවරු 28 ක් පත් විය
      0.0 / 1.0
    • කැබිනට් මණ්ඩලය සර්ව පාක්ෂික වීම

      0.0 / 1.0
    • රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කිරීම

      1.0 / 1.0
    more
  • ජාතික උපදේශක සභාව ස්ථාපනය

    ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා ජාතික උපදේශක සභාව පත් වන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සාමාජිකත්වයෙන් එය සමන්විත වනු ඇත

    ප්‍රගතිය (50.0%)
    ශ්‍රේණිය
    2.0 / 4.0
    • ජාතික උපදේශක සභාව ස්ථාපනය

      ජාතික විධායක සභාව ස්ථාපනය කර ඇත. මේ යටතේ දැනට එක් උප කමිටුවක් පිහිටුවා ඇත - දූෂණ විරෝධී කමිටුව
      2.0 / 2.0
    • පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික නියෝජනය

      පාර්ලිමේන්තුවේ සියලු කණ්ඩායම් වල නියෝජනය ලැබී ඇත. සියලු පක්ෂ නොවේ.
      0.0 / 1.0
    • සිවිල් සංවිධාන නියෝජනය

      ජාතික විධායක සභාව නියෝජනය කරන්නේ දේශපාලනඥයින් පමණි. දූෂණ විරෝධී කමිටුවට දේශපාලනඥයින් නොවන තිදෙනෙකුගේ සහභාගිත්වය ලැබී ඇත - ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, නීතීඥ ජේ.සී.වැලිඅමුණ, මලික් සමරවික්‍රම
      0.0 / 1.0
    more
  • ස්ථාවර නියෝග සංශෝධනය ඉදිරිපත් කිරීම

    ස්ථාවර නියෝග සංශෝධනය කොට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ ඇතුළත්ව තිබෙන පා.67/10 අංක දරණ යෝජනාවේ සඳහන් පරිදි අධීක්‍ෂණ කාරක සභා සඳහා සර්ව පාක්‍ෂික කැබිනට් මණ්ඩලය නියෝජනය නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරීම හා පක්‍ෂ නායකයින්ගේ එකඟත්වය ඇතිව සෑම පක්‍ෂයක්ම නියෝජනය වන පරිදි ඒවාහි සභාපතිවරුන් පත් කිරීමට පියවර ගැනීම.

    ප්‍රගතිය (100.0%)
    ශ්‍රේණිය
    5.0 / 5.0
    • ස්ථාවර නියෝග සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

      ජනවාරි 29 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. අමාත්‍ය මහාචාර්ය රජිව විජේසිංහගේ යෝජනා පදනම් ව කෙටුම්පත් කර ඇත.
      0.0 / 0.0
    • ස්ථාවර නියෝග සංශෝධනය සම්මත කිරීම

      5.0 / 5.0
    more
  • විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම

    ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකිව යුතු කැබිනට් මණ්ඩලයක් ඒ වෙනුවට ක ආරම්භ වනු ඇත. තවද, මෙම ක්‍රියාවලිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හා අධිකරණ සේවා කොමිසම ඇතුලු තවත් ශක්තිමත් හා ස්වාධීන ආයතන ස්ථාපිත කිරීමටත්, 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම පොලිස් කොමිෂන් සභාව, රාජ්ය සේවා කොමිසම, මැතිවරණ කොමිසම, ආරම්භ කිරීමත් සිදු කරනු ඇත. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව හැකි තරම් ඉක්මනින් සම්මත කරන 19 වැනි සංශෝධනය මගින් ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ වනු ඇත

    ප්‍රගතිය (100.0%)
    ශ්‍රේණිය
    4.0 / 4.0
    • 19 වැනි සංශෝධනය සකස් කර ඇත

      2.0 / 2.0
    • 19 වැනි සංශෝධනය විපක්ෂයේ අවධානයට යොමු කර ඇත.

      2.0 / 2.0
    • පොරොන්දුවට ඇතුළත් අනෙකුත් කාරණා මොනවාද?

      ස්වාධීන කොමිෂන් සභා යටතේ මීට අදාළ වෙනත් පොරොන්දු ලබා දී ඇත. (බලන්න පෙබ. 18 සහ මාර්තු 23) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 18 වැනි සංශෝධනය ඉවත් කිරීම සහ 19 වැනි සංශෝධනය සම්මත කිරීම. (අප්‍රේල් 20 බලන්න)

    • 19 වැනි සංශෝධනයේ කෙටුම්පත බැලීමේ හැකියාවක් තිබේද?

      දැනට එය පරීක්ෂා කිරීමේ අවස්ථාවක් මහජනතාවට ලැබී නැත.

    more
  • ආචාරධර්ම පද්ධතිය නිරීක්ෂණයට යොමු කිරීම

    සියලූම මහජන නියෝජිතයන් විසින් පිළිපැදිය යුතු චර්යා ධර්ම සංග්‍රහයක් ඉදිරිපත් කිරීම

    ප්‍රගතිය (100.0%)
    ශ්‍රේණිය
    2.0 / 2.0
    • ආචාරධර්ම පද්ධතිය සකස් කර ඇති අතර විමර්ශනය සඳහා යොමු කර ඇත

      அநுரகுமார திசாநாயக்க பா.உ.(ம.வி.மு) விடம் இப்பொறுப்பு வழங்கப்பட்டது. ஓழுக்க விதிக்கோவை தாமதமாகுமென அவர் கூறினார். அதனை வெளியிடுவதற்கான திகதி குறிப்பிடப்படவில்லை.
      2.0 / 2.0
    more
  • මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් සදහා වූ කමිටුව පත් කිරීම

    වත්මන් මනාප ක්‍රමය වෙනුවට මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම සඳහා වූ යෝජනා අනුව නව මැතිවරණ ක්‍රමය සකස් කිරීමට සර්ව පාක්ෂික කමිටුවක් පත් කළ යුතුය. මෙමගින් කේවල හා සමානුපාතික යන ආකාර දෙකෙන් ම පාර්ලිමේන්තුවට පත් වීමේ වරම සහතික කෙරෙන නව මැතිවරණ ක්‍රමයක් සකස් කළ යුතුය.

    ප්‍රගතිය (100.0%)
    ශ්‍රේණිය
    3.0 / 3.0
    • කමිටුව පත් කර ඇත

      As a part of the ongoing constitutional reform process, subcommittees have been appointed to look into the new constitution making process. The reports of the six Sub-Committees were presented to the Constitutional Assembly by the Chairman of the Steering Committee and Prime Minister, Ranil Wickremesinghe on 19 November 2016.
      3.0 / 3.0
    more
  • ‘‘අතුරු අයවැයෙන්‘‘ ජීවන වියදම අඩු කිරීම

    අතුරු අයවැයක් මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් රාශියක ඍජු හා වක්‍ර බදු අඩු කිරීම සහ වැටුප් වැඩි කිරීම

    ප්‍රගතිය (100.0%)
    ශ්‍රේණිය
    5.0 / 5.0
    • පාර්ලිමේන්තුවට අතුරු අයවැය ඉදිරිපත් කිරීම

      අයවැය අංග ලක්ෂන වලින් සමන්විත (vote on account නොවේ.) අතුරු අයවැය ඉදිරිපත් කරන ලද අතර විවාදයට සහ ඡන්ද විමසීමට භාජනය කරන ලදී.
      1.0 / 1.0
    • පාර්ලිමේන්තුවේ අතුරු අයවැය විවාදය

      0.0 / 0.0
    • අතුරු අයවැය පාර්ලිමේන්තුවෙන් සම්මත වීම.

      වැඩි ඡන්ද 164කින් අතුරු අයවැය පාර්ලිමේන්තුවෙන් සම්මත විය.
      4.0 / 4.0
    more
  • රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම / බදු අඩු කිරීම

    සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ අත්‍යවශ්‍ය සේවාවන් සහ භාණ්ඩ වල වක්‍ර සහ සෘජු බදු ඉවත් කර ජිවන වියදම අඩු කිරීම

    ප්‍රගතිය (100.0%)
    ශ්‍රේණිය
    4.0 / 4.0
    • රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම

      ඉහළ නැංවීමෙන් පසුව පළමු වැටුප අපේක්ෂිතය
      2.0 / 2.0
    • අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් වල මිල අඩු කිරීම

      2.0 / 2.0
    • පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

      අතුරු අයවැයක් ලෙස පාර්ලිමේන්තුවට
      0.0 / 0.0
    more
  • පිළිගත් ආචාරධර්ම පද්ධතිය හදුන්වා දීම

    සියලූම මහජන නියෝජිතයන් විසින් පිළිපැදිය යුතු චර්යා ධර්ම සංග්‍රහයක් නීතිගත කිරීම.

    ප්‍රගතිය (100.0%)
    ශ්‍රේණිය
    5.0 / 5.0
    • ආචාරධර්ම පද්ධතිය පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීම

      0.0 / 0.0
    • පිළිගත් ආචාරධර්ම පද්ධතිය සම්මත කිරීම

      5.0 / 5.0
    more
  • ජාතික නිදහස් දිනය සැමරීම

    ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය හා ජනතා පරමාධිපත්‍යය යළි පිහිටු වන ලද නව ශ්‍රී ලංකාවේ නිදහස් දිනය.

    ප්‍රගතිය (100%)
    ශ්‍රේණිය
    0.0 / 0.0
    • ජාතික නිදහස් දිනය සැමරීම

      0.0 / 0.0
    more
  • දූෂණ කොමිසම පිහිටුවීම

    පසුගිය කාලයේ සිදුවී ඇති මහා පරිමාණ දූෂණ සොයා බැලීම සඳහා දූෂණ විමර්ශන කවුන්සිලය පත් කිරීම.

    ප්‍රගතිය (100.0%)
    ශ්‍රේණිය
    5.0 / 5.0
    • දූෂණ විමර්ශන විශේෂ කොමිසම ස්ථාපනය කිරීම

      ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම් පත් කිරීමේ පනත ප්‍රකාරව කොමිසම පත් නොකෙරිණි. කෙසේ වෙතත් කැබිනට් මණ්ඩල තීරණයක් මත (අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්) ජන.22 වැනිදා ‘දූෂණ විරෝධී කමිටුව‘ ස්ථාපනය කරන ලදී. එම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජ.වි.පෙ. පා.ම. අනුර දිසානායක යටතේ ‘හදිසි ප්‍රතිචාර කමිටුව‘ පිහිටුවා ඇත. මෙම කමිටු නිර්දේශ මත පැවති ආණ්ඩුවේ මහා පරිමාණ දූෂණ අක්‍රමිකතා විමර්ශනය සඳහා ‘දූෂණ විරෝධි ලේකම් කාර්යාලය පිහිටුවා ඇත.
      5.0 / 5.0
    more
  • ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හදුන්වාදීම

    ජාතික ඖෂධ ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කොට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

    ප්‍රගතිය (100.0%)
    ශ්‍රේණිය
    2.0 / 2.0
    • ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

      2.0 / 2.0
    more
  • ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම

    ස්වාධීන කොමිෂන් සභා වලට නියෝජිතයින් පත් කිරීම

    ප්‍රගතිය (100.0%)
    ශ්‍රේණිය
    6.0 / 6.0
    • ස්වාධීන කොමිෂන් සභා යළි පිහිටුවීම

      2.0 / 2.0
    • ස්වාධීන කොමිෂන් සභා යළි පත් කිරීම

      4.0 / 4.0
    more
  • ජාතික විගණන පනත හදුන්වාදීම

    ජාතික විගණන පනත හදුන්වාදීම සහ සති 3 ක් ඇතුළත සම්මත කිරීමයි. රාජ්‍ය ගිණුම් සහ මුල්‍ය භාවිතාවේ ක්‍රමවේදය පිළිබද විවෘතභාවයක් ඇති කිරීම අපේක්ෂිතය.

    ප්‍රගතිය (100.0%)
    ශ්‍රේණිය
    2.0 / 2.0
    • ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

      2.0 / 2.0
    more
  • තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කිරීම

    තොරතුරු දැන ගැනීමේ අයිතිය, නිල තොරතුරු සඳහා ඇති ප්‍රෙව්ශයේ නිදහස තහවුරු කරමින් සති 3 ක් ඇතුළත හඳුන්වා දී තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරනු ඇත. තවද තොරතුරු කොමිසමක් සදහා තොරතුරු නිලධාරින් පත් කිරීම සිදු කරනු ඇත.

    ප්‍රගතිය (100.0%)
    ශ්‍රේණිය
    3.0 / 3.0
    • තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

      3.0 / 3.0
    more
  • නව මැතිවරණ නීති ඉදිරිපත් කිරීම

    නව මැතිවරණ ක්‍රමය පිළිබඳ කමිටු යෝජනා ලබා ගෙන ඒ අනුව අදාළ නීතිරීති සකස් කිරීම.

    ප්‍රගතිය (50.0%)
    ශ්‍රේණිය
    1.0 / 2.0
    • කමිටු යෝජනා අවසන් කිරීම

      0.0 / 1.0
    • නව මැතිවරණ නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

      1.0 / 1.0
    more
  • නව මැතිවරණ නීති පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීම

    මැතිවරණ ක්‍රමය සංශෝධනය සදහා වෙනස්කම් සම්මතයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

    ප්‍රගතිය (100.0%)
    ශ්‍රේණිය
    3.0 / 3.0
    • මැතිවරණ සංශෝධන පාර්ලිමේන්තු පනත පාර්ලිමේන්තුවේ විවාද කිරිම

      0.0 / 0.0
    • මැතිවරණ සංශෝධන පාර්ලිමේන්තු පනතක් ලේස සම්මත කිරීම

      3.0 / 3.0
    more
  • ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම

    ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට යොමු වීම

    ප්‍රගතිය (100.0%)
    ශ්‍රේණිය
    5.0 / 5.0
    • ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තු පනත පාර්ලිමේන්තුවේ විවාද කිරිම

      0.0 / 0.0
    • ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කිරීම

      The National Medicine Regulatory Authority Bill was passed on 6 March 2015.
      5.0 / 5.0
    more
  • ජාතික විගණන පනත ක්‍රියාත්මක කිරීම

    ජාතික විගණන පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීම

    ප්‍රගතිය (100.0%)
    ශ්‍රේණිය
    5.0 / 5.0
    • ජාතික විගණන පනත පාර්ලිමේන්තුවේ විවාද කිරිම

      0.0 / 0.0
    • ජාතික විගණන පනත පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත වීම

      5.0 / 5.0
    more
  • තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම

    තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට යොමු විම

    ප්‍රගතිය (100.0%)
    ශ්‍රේණිය
    8.0 / 8.0
    • තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේ විවාද කිරිම

      0.0 / 0.0
    • තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීම

      8.0 / 8.0
    more
  • ව්‍යවස්ථා සභාව පත් කිරීම

    ව්‍යවස්ථා සභාව පත් කිරීම සහ ස්වාධීන කොමිෂන් සභාවලට නියෝජිතයින් පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම

    ප්‍රගතිය (100.0%)
    ශ්‍රේණිය
    9.0 / 9.0
    • ව්‍යවස්ථා සභාව පත් කිරීම

      9.0 / 9.0
    more
  • පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාවට නැංවීම

    විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට ශුද්ධ පාර්ලිමේන්තු ක්‍රමයක් ආදේශනය

    ප්‍රගතිය (80.0%)
    ශ්‍රේණිය
    8.0 / 10.0
    • නව මැතිවරණ ක්‍රමය ක්‍රියාවට නැංවීම

      0.0 / 0.0
    • 19th amendment passed by Act of Parliament

      8.0 / 10.0
    • What about the repeal of the 18th amendment and the abolition of the executive presidency?

      19வது திருத்தம் அவை இரண்டையும் உள்ளடக்கும் என நம்பபப்டுகிறது. அவை இரண்டும் உள்ளடக்கப்படாதவிடத்து புள்ளிகள் நிலைமையை பிரதிபலிக்கும்.

    more
  • පාර්ලිමේන්තුව විසුරුවා හැර නිදහස් සහ සාධාරණ මහමැතිවරණයක් කැදවීම

    පාර්ලිමේන්තුව විසුරුවා හැර භාරකාර රජයක් යටතේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම. එම මැතිවරණයෙන් වැඩිම මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ලබා ගන්නා පක්‍ෂයට අග්‍රාමාත්‍ය ධූරයත්, ඊළඟ පක්‍ෂයට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධූරයත් ලබා දීම. පාර්ලිමේන්තුවේ සියලූම පක්‍ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයකින් සමන්විත සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම. එම සර්ව පාක්‍ෂික ආණ්ඩුව යටතේ රටේ ප්‍රධාන අභියෝගවලට මුහුණදීම සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කොට ඒ අනුව ක්‍රියා කරන නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම.

    ප්‍රගතිය (100.0%)
    ශ්‍රේණිය
    5.0 / 5.0
    • ජනාපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම

      5.0 / 5.0
    more


comments powered by Disqus

Subscribe for Manthri.lk

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.