almost 9 years ago by Manthri.lk - Web Team under in විශ්ලේෂණ

 

 

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පනත (RTI) සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර එය හදිසි පනත් කෙටුම්පතක් ලෙස (කඩිනම් ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය තුළ) සම්මත කිරීමට නියමිත ය. එහි නිල පනත් කෙටුම්පත මෙතැනින් පිවිස කියවිය හැක.

 

අඩු මහජන මත විමසීමක් සහිතව එන මෙම පනත, සෙසු මූලිකත්වය දුන් කරුණු අතර ‘වාණිජ අවශ්‍යතා‘ සහ වෙනත් වැඩි අවධානම් සහිත කරුණු වෙත අඩු අවධානයක් සහිතව ගොඩ නැංවී ඇත. 

 

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පනතෙහි මුල් කෙටුම්පත මෙතනින් පිවිස කියවිය හැක.

 

එම මුල් කෙටුම්පත පිළිබද වෙරිටේ රීසර්ච්හි විමර්ෂණයන් මෙතැනින් පිවිස කියවිය හැක.

 

"The Right to Information Bill - An Evolution of Sri Lanka's Right to Know" නමැති වෙරිටේ රීසර්ච් ගෙන එන සාරාංශය මෙතැනින් පිවිස කියවිය හැක.

 

ඔබේ අදහස් පහතින් ලියන්න, නැතිනම් [email protected] ඊමේල් ලිපිනය හරහා අපට ලියන්න, නැතහොත් @manthrilk ට්විටර් ගිණුම හරහා හෝ facebook.com/manthrilk හරහා අප අමතන්න.

 

071-4639-882 දුරකථන අංකය හරහා මන්ත්‍රී.එල්කේ අමතන ලෙස මාධ්‍යයට ආරාධනා කෙරේ.