Commencement of Public Business
· විසිවන ආණ්ඩුක්‍රම විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සදහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කීරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· අපරාධ වැළක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ඉලෙක්ට්‍රොනික ගනුදෙනු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
· ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
Questions for Oral Answers
1. ගරු බුද්ධික පතිරණ මහතා - සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.
2. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.
3. ගරු නාමල් රාජපක්ෂ මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.
4. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
5. ගරු බන්දුල ගුණවර්ධන මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.
6. ගරු හේෂාන් විතානගේ මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.
7. ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
8. ගරු වාසුදේව නානායක්කාර මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.
9. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
10. ගරු බිමල් රත්නායක මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.
11. ගරු ලකී ජයවර්ධන මහතා - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
12. ගරු විජිත හේරත් - නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
13. ගරු එස්. එම්. මරික්කාර් මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
14. ගරු එම්.එච්.එම්. සල්මාන් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
15. ගරු ටී. රංජිත් ද සොයිසා මහතා - නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
පනත් නියෝග 5ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න