Commencement of Public Business
- තේ පර්යේෂණ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත- දෙවැනිවර කියවීම.
- කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - කාරක සභාව
- ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- කාලාවරෝධ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- සමාගම්(සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ශ්‍රී ලංකා ඉඩමි ගොඩකිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථා (සංශෝධන ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- මෝටර් වාහන (සංශෝධන) පනත් කෙටුම්පත -දෙවැනිවර කියවීම
- බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත- දෙවැනිවර කියවීම
- ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ළමා පුනුරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත- දෙවැනිවර කියවීම
- ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- වෛද්‍ය එස්. එස්. ගුණවර්ධන දේශීය ආයුර්වේද සංවර්ධන පදනම ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- මෝහන් ලංකා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ජායා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
Questions for Oral Answers
- ගරු හේෂා විතානගේ මහතා.- විදුලි සංදේශ,විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,
- ගරු දයාසිරි ජයසේකර මහතා,- කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණත සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
- ගරු චමින්ද විජේසිරි මහතා,-අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
- ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,-විදේශ කටයුතු අමාත්යතුමාගන් ඇසීමට
- ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,-ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,
- ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,- නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,
- ගරු ඉෂාක් රහුමාන් මහතා,- අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
- ගරු මුහම්මදු නසීර් මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,
- ගරු වේලු කුමාර් මහතා,- රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
- ගරු එස්. සි. මුතුකුමාරණ මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු නිහාල් ගලප්පත්ති මහතා,-මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,
- ගරු අශෝක ප්‍රියන්ත මහතා,-අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
- ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,- විදුලි සංදේශ,විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,
- ගරු විමලවීර දිසානායක මහතා,- ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,
- ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,- නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,
පනත් නියෝග 16ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න