Commencement of Public Business
· ඉඩම් (සන්තකය පැවරීම සිමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· දිවී නැඟුම (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
Questions for Oral Answers
1. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
2. ගරු බුද්ධික පතිරණ මහතා - කෘෂිකාර්මික අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
3. ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා - සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
4. ගරු බිමල් රත්නායක මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
5. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - කෘෂිකාර්මික අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
6. ගරු චමින්ද විජේසිරි මහතා - පළාත්සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
7. ගරු චමල් රාජපක්ෂ මහතා - කෘෂිකාර්මික අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
8. ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
9. ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
10. ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා - ඉඩම් අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
11. ගරු කනක හේරත් මහතා - සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
12. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
13. ගරු අශෝක ප්‍රියන්ත මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
14. ගරු ඩලස් අලහප්පෙරුම මහතා - පළාත්සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
15. ගරු බුද්ධික පතිරණ මහතා - කෘෂිකාර්මික අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
පනත් නියෝග 07 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා 2 ක් සභාගත වීම
වැඩි විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න