Commencement of Public Business
- විසර්ජන පනත් කෙටුම්පත (2017) - (දාහත්වන වෙන් කළ දිනය) -කාරක සභා ( නොවැම්බර් 30 ප්‍රගතිය).
- ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- වෛද්‍ය (සංෙශෝධන) පනත් කෙටුම්දපත - දෙවැනි වැනි වර කියවීම
- ඉංජිනේරු සභාව, ශ්‍රී ලංකාව පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම
- බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- පිරිස් කළමනාකරණ ආයතනය, ශ්‍රී ලංකා (සංශෝධන) පනත්කෙටුම්පත දෙවැනි වර කියවීම.
- ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත- දෙවැනි වර කියවීම.
- ශ්‍රී ලංකා එක්සත් කිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- ශී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- මොණරාගල දිස්ත්‍රික්කයේ කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
Questions for Oral Answers
ගරු බුද්ධික පතිරණ මහතා, - ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
ගරු. උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා, - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
ගරු බිමල් රත්නායක මහතා, - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
ගරු නාමල් රාජපක්ෂ මහතා, - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, - පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
ගරු. ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය, - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය