Commencement of Public Business
· විසර්ජන පනත් කෙටුම්පත (2018) – (පළමුවන වෙන් කළ දිනය) - විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2017 නොවැම්බර් 09) [1]
· විසිවන ආණ්ඩුක්‍රම විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සදහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
· ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
Questions for Oral Answers
1. ගරු බුද්ධික පතිරණ මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.
2. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
3. ගරු බන්දුල ගුණවර්ධන මහතා - ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
4. ගරු චමින්ද විජේසිරි මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
5. ගරු උදය ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.
6. ගරු වාසුදේව නානායක්කාර මහතා - විදේශ රැකියා අමාත්‍යතුමියගෙන් අසන ප්‍රශ්නය
7. ගරු එම්.එච්.එම්. සල්මාන් මහතා - අධිකරණ අමාත්‍යතුමියගෙන් අසන ප්‍රශ්නය
8. ගරු එස්. එම්. මරික්කාර් මහතා - මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
9. ගරු අශෝක ප්‍රියන්ත මහතා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
10. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
11. ගරු කනක හේරත් මහතා - ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
12. ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා - නගර සැලසුම් හා ජාල සම්පාදන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
13. ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
14. ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
15. ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා - ස්වදේශ කටයතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
පනත් නියෝග 2ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා 1ක් සභාගත වීම
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න