Commencement of Public Business

  • ජාතික නවෝත්පාදන නියෝජ්‍යයාතන පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා ඉදිකිරීම්  කර්මාන්ත මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - සලකා බැලීම 
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • උකස් (සංශෝධන) පනත් කෙටුම්පත- දෙවැනිවර කියවීම.
  • කල්බදු මුල්‍ය කරණ (සංශෝධන) පනත් කෙටුම්පත- දෙවැනිවර කියවීම.
  • දේශීය භාර ලදුපත් (සංශෝධන) පනත් කෙටුම්පත- දෙවැනිවර කියවීම.
  • සුරක්ෂිතලත් ගණුදෙණු පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම. 
  • කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - කාරක සභාව.
  • ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • කාලාවරෝධ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම. 
  • ආගමික හා විගාමික (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • කාලාවරෝධ  (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • භාර ලදු පත් (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ථේරවාදී භික්ෂු කතිකාවක් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ළමා පුනුරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීම සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
  • ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
  • ද ඉන්ස්ටිටියුට් ඔෆ් සිර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරසථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • වෛද්‍ය එස්. එස්. ගුණවර්ධන දේශීය අයුර්වේද සංවර්ධන පදනම ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • මෝහන් ලංකා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ජායා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී නාථ අහස්ථාන ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානය කාර්ය සාධන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • කේ.කේ.පියදාස පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

  1. ගරු හේෂා විතානගේ මහතා,-අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  2. ගරු චමින්ද විජේසිරි මහතා,-අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  3. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා ,- කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු , වාරිමාර්ග සහ ධිවර හා  ජලජ  සම්පත් සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට. 
  4. ගරු සුසන්ත පුංචිනිලමේ  මහතා,- මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  5. ගරු ජයන්ත සමරවීර මහතා,-වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  6. ගරු වාසුදේව නානයක්කාර  මහතා,- මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  7. ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා ,-මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  8. ගරු බිමල් රත්නායක මහතා,-  නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු  අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  9. ගරු ඉෂාක් රහුමාන් මහතා,- මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  10. ගරු තුෂාර ඉදුනිල් අමරසේන  මහතා ,-සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  11. ගරු කනක හේරත් මහතා ,-සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළද  අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  12. ගරු කේ.කාදර් මස්තාන් මහතා,-.ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ  අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  13. ගරු ඩී.වී චානක මහතා ,-  නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු  අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  14. ගරු මහින්ද යාපා අබේවර්ධන  මහතා ,- මුදල් අමාත්‍යතුමාගෙන්  ඇසීමට.
  15. ගරු ඩලස් අලහප්පෙරුම මහතා,-කාන්තා හා ළමා කටයුතු  සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යතුමියගෙන් ඇසීමට.

පනත් නියෝග 13 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

 

Download Pdf