Commencement of Public Business
· ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· අවලංගු කල නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
Questions for Oral Answers
1. ගරු බුද්ධික පතිරණ මහතා - නිතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.
2. ගරු බිමල් රත්නායක මහතා - විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
3. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.
4. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.
5. ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා - ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.
6. ගරු පද්ම උදයශාන්ත ගුණෙස්කර මහතා - නිතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.
7. ගරු ඩලස් අලහප්පෙරුම මහතා - නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
8. ගරු හේෂාන් විතානගේ මහතා - කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් අසන ප්‍රශ්නය.
9. ගරු බුද්ධික පතිරණ මහතා - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.
10. ගරු බිමල් රත්නායක මහතා - උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.
11. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.
12. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
13. ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා - ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
14. ගරු පද්ම උදයශාන්ත ගුණෙස්කර මහතා - නිතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
15. ගරු බුද්ධික පතිරණ මහතා - ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
පනත් නියෝග 8 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න