Commencement of Public Business
· අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත - විවාද කල් තබන ලද ප්රශ්නය (2017 මාර්තු 08)[1]
· බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සදහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· විශේෂ විනිමය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
· ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
Questions for Oral Answers
-
1. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
2. ගරු ඩලස් අලහප්පෙරුම මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
3. ගරු ඩග්ලස් දේවානන්ද මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
4. ගරු බන්දුල ගුණවර්ධන මහතා - ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
5. ගරු වාසුදේව නානායක්කාර මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
6. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
7. ගරු සුනිල් හදුන්නෙත්ති මහතා - කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
8. ගරු ඉම්රාන් මහරුෆ් මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
9. ගරු බිමල් රත්නායක මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
10. ගරු සේය්යඩ් අලී සාහීර් මවුලානා මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
11. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා. - සමාජ සවිබලගන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිලිබඳ අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
12. ගරු ඩග්ලස් දේවානන්ද මහතා - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
13. ගරු බන්දුල ගුණවර්ධන මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
පනත් නියෝග 3ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා 154ක් සභාගත වීම
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න