Commencement of Public Business

  • රජයේ ඉඩම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත-දෙවැනිවර කියවීම.
  • මහජන බැංකු (සංශෝධන)  පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම  .
  • කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - කාරක සභාව.
  • ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • කාලාවරෝධ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  •  සමාගම්  (සංශෝධන)  පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම .
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ථේරවාදී භික්ෂු කතිකාවක් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ළමා පුනුරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  •  ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීම සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
  • ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
  • ද ඉන්ස්ටිටියුට් ඔෆ් සිර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරසථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • වෛද්‍ය එස්. එස්. ගුණවර්ධන දේශීය අයුර්වේද සංවර්ධන පදනම ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • මෝහන් ලංකා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ජායා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා ඉදිකිරීම්  කර්මාන්ත  මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

  1. ගරු හේෂා විතානගේ මහතා,- විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  2. ගරු දයාසිරි ජයසේකර මහතා,- සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  3. ගරු චමින්ද විජේසිරි මහතා,- කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  4. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,- විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසීමට.
  5. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසීමට.
  6. ගරු ඉෂාක් රහුමාන් මහතා,- අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  7. ගරු වේලු කුමාර් මහතා,-  රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට..
  8. ගරු  නිහාල් ගලප්පත්ති  මහතා,- මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  9. ගරු තුෂාර ඉදුනිල් අමරසේන මහතා ,-විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  10. ගරු සුසන්ත පුංචිනිලමේ  මහතා,- නිවාස ඉදිකිරීම් හා  සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  11. ගරු කනක හේරත් මහතා,-  ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  12. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,-මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  13. ගරු ඩග්ලස්‌ දෙවානන්ද  මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනුර්ත්ථාපන, උතුර පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  14. ගරු කේ .කාදර් මස්තාන් මහතා,- , මහාමාර්ග හා මාර්ග  සංවර්ධන සහ ඛනිජ තෙල් සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  15. ගරු මහම්මඩදූ  නසීර්  මහතා,- තැපල් සේවා හා මුස්ලිම් ආගමික  කටයුතු  අමාත්‍යතුමාගෙන් ඇසීමට.

පනත් නියෝග  5ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf