Commencement of Public Business
Questions for Oral Answers
- ගරු බුද්ධික පතිරණ මහතා,-අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධශාසන,සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,
- ගරු චමින්ද විජේසිරි මහතා,-රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
- ගරු හේෂා විතානගේ මහතා,-ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,
- ගරු බුද්ධික පතිරණ මහතා,-උසස් අධ්‍යාපන,තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
- ගරු චමින්ද විජේසිරි මහතා,-අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
- ගරු හේෂා විතානගේ මහතා,-මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
පනත් නියෝග 15 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න