Commencement of Public Business
- කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - කාරක සභාව.
- ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- කාලාවරෝධ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ත්‍රස්තවදය වැළක්වීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- බෞද්ධ විහාර දේවාලගම (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ථේරවාදී භික්ෂු කතිකතාවක් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ළමා පුනුරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ශ්‍රී ලංකා එක්සත් සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ජාත්‍යාන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීම සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ටස් (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ශ්‍රී ශාක්යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉන්ජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
Questions for Oral Answers
- ගරු හේෂා විතානගේ මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු දයාසිරි ජයසේකර මහතා,- අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණය අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු චමින්ද විජේසිරි මහතා,- අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,- සෞක්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ව්ජිත හේරත් මහතා,- කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුත්ගලයන් නැවත පදිංචි සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,- මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛ්නිජ තෙල් සම්පත් සන්වර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,- නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු තාරක බලසූරිය මහතා,- මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සන්වර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු සිසිර ජයකොඩ් මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ඉෂාක් රහුමාන් මහතා,- සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු මුහම්මදු නසීර් මහතා,- අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ජයන්ත සමරවීර මහතා,- රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු එස්. එම. මරික්කාර් මහතා,- අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු(මහාචාර්ය) අශු මාරසිංහ මහතා,- විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු නිහාල් ගලප්පත්ති මහතා,- මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට

පනත් නියෝග 38ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න