Commencement of Public Business
· අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත - විවාද කල් තබන ලද ප්‍රශ්නය (2017 මාර්තු 08)[1]
· බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සදහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
Questions for Oral Answers
1. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
2. ගරු බිමල් රත්නායක මහතා - තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.
3. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
4. ගරු ඩලස් අලහප්පෙරුම මහතා - නිතීය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.
5. ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා - අධිකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
6. ගරු වාසුදේව නානායක්කාර මහතා - නිතීය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.
පනත් නියෝග 6 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න.