Commencement of Public Business
· විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· නීති කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
Questions for Oral Answers
1. ගරු කනක හේරත් මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
2. ගරු එම්.එච්.එම්. සල්මාන් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
3. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
4. ගරු බිමල් රත්නායක මහතා - කම්කරු හා වෘතිය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
5. ගරු බන්දුල ගුනවර්ශන මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
6. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධ හා සස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
7. ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා - ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
8. ගරු ඩලස් අලහප්පෙරුම මහතා - සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
9. ගරු ශාන්ති ශ්‍රිස්කන්දරාසා මහත්මිය - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
10. ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
11. ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
12. ගරු ප්‍රසන්න රණවීර මහතා - කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් අසන ප්රශ්නය
13. ගරු විමලවීර දිසානායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
පනත් නියෝග 10 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සඳහා - මෙතැනින් පිවිසෙන්න