Commencement of Public Business
· බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· නීති කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
· වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
Questions for Oral Answers
1. ගරු බුද්ධික පතිරණ මහතා - ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
2. ගරු සෙය්යිඩ් අලි සාහිර් මවුලානා මහතා - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
3. ගරු ලකී ජයවර්ධන මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
4. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
5. ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
6. ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
7. ගරු වාසුදේව නානායක්කාර මහතා - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
8. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අධිකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
9. ගරු එස්.එම්.මරික්කාර් මහතා - ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
10. ගරු එම්.එච්.එම් සල්මාන් මහතා - අධිකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
11. ගරු බිමල් රත්නායක මහතා - වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
12. ගරු බන්දුල ගුණවර්ධන මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
13. ගරු එස්. වියාලේන්දිරන් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
14. ගරු ප්‍රසන්න රණතුංග මහතා - සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
15. ගරු ආනන්ද අලුත්ගමගේ මහතා - කෘෂිකාර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
පනත් නියෝග 8 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සඳහා - මෙතැනින් පිවිසෙන්න