Commencement of Public Business
- විසර්ජන පනත් කෙටුම්පත (2017) - (දොළොස්වැනි වෙන් කළ දිනය) -කාරක සභා ( නොවැම්බර් 24 ප්‍රගතිය).
- ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- වෛද්‍ය (සංෙශෝධන) පනත් කෙටුම්දපත - දෙවැනි වැනි වර කියවීම
- ඉංජිනේරු සභාව, ශ්‍රී ලංකාව පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම
- බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- පිරිස් කළමනාකරණ ආයතනය, ශ්‍රී ලංකා (සංශෝධන) පනත්කෙටුම්පත දෙවැනි වර කියවීම.
- ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත- දෙවැනි වර කියවීම.
- ශ්‍රී ලංකා එක්සත් කිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- ශී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- මොණරාගල දිස්ත්‍රික්කයේ කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
Questions for Oral Answers
- ගරු බුද්ධික පතිරණ මහතා, - ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
- ගරු. චමින්ද විජේසිරි මහතා, - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
- ගරු. බිමල් රත්නායක මහතා, - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
- ගරු. උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා, - තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
- ගරු. අජිත් මාන්නප්පෙරුම මහතා, - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
- ගරු. ගරු බුද්ධික පතිරණ මහතා, - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
- ගරු. බිමල් රත්නායක, - විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න.