Commencement of Public Business

 

 

  • විසර්ජන පනත් කෙටුම්පත (2017) - (දොළොස්වැනි වෙන් කළ දිනය) -කාරක සභා ( නොවැම්බර් 24 ප්‍ර‍ගතිය).‍
  • ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • වෛද්ය (සංෙශෝධන) පනත් කෙටුම්දපත - දෙවැනි වැනි වර කියවීම
  • ඉංජිනේරු සභාව, ශ්රී ලංකාව පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • පිරිස් කළමනාකරණ ආයතනය, ශ්‍රී ලංකා (සංශෝධන) පනත්කෙටුම්පත දෙවැනි වර කියවීම.
  • ළමා පුනරුත්ථාපන කේන්ද්රය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත- දෙවැනි වර කියවීම.
  • ශ්‍රී ලංකා එක්සත් කිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • ශී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • මොණරාගල දිස්ත්රික්කයේ කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

 

 

Questions for Oral Answers

  1.  ගරු. උදය ප්‍ර‍භාත් ගම්මන්පිල මහතා, - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍ර‍තිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්න
  2. ගරු. ගරු බුද්ධික පතිරණ මහතා, - සෞඛ්ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  3. ගරු. බිමල් රත්නායක මහතා, - තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  4. ගරු. චමින්ද විජේසිරි මහතා, - පළාත්සභා හා පලාත්පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  5. ගරු. ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, - ඉඩම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  6. ගරු අනුර දිසානායක මහතා, - බන්ධනාගාර ප්‍ර‍තිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  7. ගරු. අජිත් මාන්නප්පෙරුම මහතා, - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.

 

වැඩි විස්තර සඳහා පිවිසෙන්න.

Download Pdf