සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන
- ජාතික සෞඛ්‍ය සභාව
- වෛද්‍ය පර්යේෂණ ආයතනය
- ජාතික සෞඛ්‍ය විද්‍යායතනය
- ශ්‍රී ලංකා වෛද්‍ය සභාව
- ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව
- පෞද්ගලික වෛද්‍ය නියාමන අධිකාරිය
- සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව
- සියලුම ජාතික ශීක්ෂණ හා නිශ්චිත් රජයේ රෝහල්
- ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල
- විජය කුමාරතුංග අනුස්මරණ රෝහල
- අෂ්රොෆ් අනුස්මරණ රෝහල
- වෛද්‍ය රසායනාගාර තාක්ෂණ පාසල
- ජාතික වෘක්ක්වෙදී , කාන්ද පෙරීම හා බද්ධ කිරීමේ ආයතනය
- දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය
- 1990 සුවසැරිය පදනම
- සමාජ සේවා දෙපාර්තමේන්තුව
- වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය