over 3 years ago by Manthri.lk - Research Team under in ග්‍රැෆික්තොරතුරු සටහන්

භාණ්ඩාගාර කටයුතු

  1. මහා භාණ්ඩාගාරය
  2. ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව
  3. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
  4. ජාතික අයවැය දෙපාර්තමේන්තුව
  5. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
  6. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
  7. රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
  8. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
  9. රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
  10. වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
  11. තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව
  12. නීති කටයුතු දෙපාර්තමේන්තුව
  13. කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව
  14. සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
  15. කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය

 
රාජ්‍ය ආදායම් කළමනාකරණ කටයුතු

  1. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  2. ශ්‍රී ලංකා රේගුව
  3. සුරාබදු දෙපාර්තමේන්තුව
  4. ජාතික ලොතරැයි මණ්ඩලය
  5. සංවර්ධන ලොතරැයි මණ්ඩලය
  6. තක්සේරු දෙපාර්තමේන්තුව
  7. ආනයන අපනයන දෙපාර්තමේන්තුව

 
බැංකු මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපල ප්‍රතිපත්ති හා නියාමන කටයුතු

  1. ශ්‍රී ලංකා මහ බැංකුව
  2. සියලුම රාජ්‍ය බැංකු, මුල්‍ය, රක්ෂණ හා ඒවායේ පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන
  3. ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය
  4. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම්
  5. ණය තොරතුරු කාර්යාංශය
  6. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
  7. ශ්‍රී ලංකා සුරැකුම් පත් හා විනිමය කොමිසම
  8. ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය
  9. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව
  10. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව

 
සංඛ්‍යාලේඛන තොරතුරු හා අධ්‍යයන කටයුතු

  1. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
  2. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය
  3. තිරසර සංවර්ධන සභාව

 
සුභසාධන හා සමාජ ආරක්ෂණ කටයුතු

  1. ශ්‍රී ලංකා ප්‍රතිලාභ මණ්ඩලය

 
අරමුදල් ප්‍රතිපාදන

  1. ලෝහෝර් ආර්යා අරමුදල
  2. වර්ජන, කෝලහාල, සිවිල් කලබල හා ත්‍රස්තවාදය පිළිබඳ අරමුදල
  3. ජාතික රක්ෂණ භාර අරමුදල
  4. සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල
  5. දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල
  6. ශ්‍රම වාසනා අරමුදල
  7. ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල
  8. වකුගඩු අරමුදල
  9. තේ ශක්ති අරමුදල
  10. කප්රුක අරමුදල
  11. රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල
  12. බුද්ධ ශාසන අරමුදල
  13. බෞද්ධ පුනරුද අරමුදල
  14. සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල
  15. දේශීය ණය සහ සංවර්ධන අරමුදල
  16. නිමැයුම්කරුවන්ගේ අරමුදල
  17. තුරුසවිය අරමුදල
  18. මධ්‍යම සංස්කෘතික අරමුදල

 
ඈවර කිරීමට නියමිත ආයතන

  1. විදුලි සංදේශ දෙපාර්තමේන්තුව
  2. වනජීවී භාරය
  3. ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය
  4. අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව

 
 
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය

  1. භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව
  2. හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම

 
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

  1. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව.
  2. හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
  3. ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව
  4. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
  5. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
  6. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
  7. ප ්‍රස ිද ්ධ රැඟ ුම් පාලක මණ ්ඩලය
  8. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව
  9. ජාතික චිත්‍රපට සංස්ථාව
  10. එස්. ඩබ්ලිව්.ආර්. ඩී. බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනම
  11. ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රය