Commencement of Public Business

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද පනත් කෙටුම්පත -  විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2016 ජුලි 23)

ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව පනත් කෙටුම්පත - දෙවන වර කියවීම

හෝමියෝපති පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

මුල්‍ය කළමනාකරණ වගකීම (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

Questions for Oral Answers

1. ගරු බුද්ධික පතිරණ මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගේන් අසන ප‍්‍රශ්නය

2. ගරු උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

3. ගරු කනක හේරත් මහතා - නගර සැලසුම් හා ජාල සම්පාදන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

4. ගරු එම්. එච්.එම්.සල්මාන් මහතා - අග‍්‍රාමාත්‍යතුමා සහ ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

5. ගරු එස්. ශ‍්‍රිතරන් මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

6. ගරු සෙය්යිඞ් අලී සාහිර් මවුලානා මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

7. ගරු ලකී ජයවර්ධන මහතා -  ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

8. ගරු ඉෂාක් රහුමාන් මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

9. ගරු වාසුදේව නානායක්කාර මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

10. ගරු චමින්ද විජේසිරි මහතා -  පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගේන් අසන ප‍්‍රශ්නය

11. ගරු මහින්දානන්ද අලූත්ගමගේ මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

12. ගරු තාරක බාලසුරිය මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

13. ගරු ජයන්ත සමරවීර මහතා - අධිකරණ අමාත්‍යතුමාගෙන අසන ප‍්‍රශ්නය

14. ගරු බුද්ධුක පතිරණ මහතා - ආරක්ෂක අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය


x              පනත් - නියෝග 7 ක් ස`දහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

 

Download Pdf