Commencement of Public Business

x       පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

x       තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

x       ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව පනත් කෙටුම්පත - දෙවන වර කියවීම

x       හෝමියෝපති පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

x       සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

x       මුල්‍ය කළමනාකරණ වගකීම(සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

x       බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

x       ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

Questions for Oral Answers

1. ගරු බුද්ධික පතිරණ මහතා - අග‍්‍රාමාත්‍යතුමා සහ ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

2. ගරු එම. එච්.එම.සල්මාන් මහතා - නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

3. ගරු වාසුදේව නානායක්කාර මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

4. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - ක‍්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

5.ගරු බන්දුල ගුණවර්ධන මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

6. ගරු උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා - ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

7.ගරු සුනිල් හදුන්නෙත්ති මහතා - සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

8.ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා - ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

9. ගරු බුද්ධික පතුරන මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය 

10. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - නිපුනතා සංවර්ධන හා වෘතිය පුහුණු අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

11. ගරු බන්දුල ගුණවර්ධන මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

12. ගරු එම. එච්.එම.සල්මාන් මහතා - නිතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

13. ගරු උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

x       පනත් - නියෝග 8 ක් ස`දහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම. 

 

Download Pdf