Commencement of Public Business

පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

Questions for Oral Answers

1. ගරු එස්.එම්.මරික්කාර් මහතා – අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

2ග ගරු උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා - නීතියහ ා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

3. ගරු ඞී.වී.චානක මහතා - නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

4. ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

5. ගරු බන්දුල ගුණවර්ධන මහතා - සමාජ සවිබලගැන්වීවීම් හා සුබසාධන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

6. ගරු කනක හේරත් මහතා - කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

7. ගරු වාසුදේව නානායක්කාර මහතා - අග‍්‍රමාත්‍ය හා ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

8. ගරු උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා - අග‍්‍රමාත්‍ය හා ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

9. ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

10. ගරු කනක හේරත් මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

x       පනත් - නියෝග 9 ක් ස`දහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

 

Download Pdf